Monday, July 5, 2010


වසන්තය මගහැරුණු;
රතු ඩේලියා මල.......
විකසිතව ඉරිතැලුණු පොළොව මත;
රුදුරු ගිම්හනයේ........
හාත්පස සොඳුරු කර;
දුක් සුසුම් නොහෙළාම;
මිලින විය නිහඬවම,
ඡණ්ඩ හිරු රශ්මි වැද...............

උදෑසනක හිරු කිරණක උණුසුම විඳිමී...
ජීවිතයේ උදාගිරට යළි අත පොවමී..
වියැකී ගිය හසරැළි යලි පුබුදා ගනිමී...

ගිලිහුනු උණු කඳුළක් ගැන තව දුක් නොවෙමී.....


හසරැල්ලේ කඳුලැල්ලේ පරතෙර දුටිමී...
සැනසිල්ලේ මිටියාවත යළි හැර නොයමී..

ප්‍රාර්ථනා නදී තෙරෙහි නැවතී හිඳිමී...
ජීවිතයේ රිද්මය යළි උරගා බලමී.....

සත්සර


සත්සර මිහිරි,
මනරම් බව දනිමි ඉඳුරම;
මවිත වෙමි දහස් වර,
එවන් මධු සත්ස්වරම;
මවනු දැක ගී අනුවේදනීය........
සසල කරලන,

නිහඬ විශ්වයම...!!!

Sunday, June 27, 2010

I need U

I need u beside me,
Throughout the spring,....
To wonder among the flourishing plants;

I need u beside me,
Throughout the Autumn,.....
To count the twinkling stars at night;

I need u beside me,
Throughout the summer,.....
To watch the beauty of drowning sun;

I need u beside me,
Throughout the winter,.......
To warm up my frozen heart with fancy thoughts;

I need u beside me,
Throughout my life,............
To share with me u'r love, u'r deepest love.....!



Saturday, June 26, 2010

Unconditional Love


I sleep on the cold floor,
I feel the warmth of the earth;
I hear the endless song,
The song of endless affection...

I wonder where the end is,
I wonder where the beginning;
The end of all miracles..'
The beginning of truth & delight;

I feel the softness of the wind,
I see the world through darkness,
I smell the freshened air,
The air freshened with fragrance;
So,
I sleep on the cold floor,
I feel her love & affection,
I get the warmth of the earth;
I hear the song she sings...

Her endless song with sweetest music,
The magical notes of the God,,
A mom with an unconditional love,
I feel you mother earth...