
උදෑසනක හිරු කිරණක උණුසුම විඳිමී...
ජීවිතයේ උදාගිරට යළි අත පොවමී..
වියැකී ගිය හසරැළි යලි පුබුදා ගනිමී...
ගිලිහුනු උණු කඳුළක් ගැන තව දුක් නොවෙමී.....
හසරැල්ලේ කඳුලැල්ලේ පරතෙර දුටිමී...
සැනසිල්ලේ මිටියාවත යළි හැර නොයමී..
ප්රාර්ථනා නදී තෙරෙහි නැවතී හිඳිමී...
ජීවිතයේ රිද්මය යළි උරගා බලමී.....
අහා.. මල් වැස්ස.. වසින්නට කාලයයි..
ReplyDeleteබලනු කවි කිනිත්තක් දිග හැරෙනු..
සුබ පැතුම් නුඹට...