Sunday, December 7, 2014

ඔය හමන මල් සුවඳ විඳ ගන්න..


හදවතින් වැළඳගත් නුඹ ඉතින් නික්මෙන්න..
වේදනා සුසුම් මිස මට කිසිත් නෑ දෙන්න..
සුවඳ නැති පාට නැති මලක් ලඟ නවතින්න,
අවැසි නෑ,  ඔය හමන මල් සුවඳ විඳ ගන්න.. 

No comments:

Post a Comment